- “Sathipattana Bhavana Kramaya” already exists in your wishlist
විදර්ශනා භාවනා ක්රමය – විදර්ශනාව යනු නිවන් දැකීමට වර්ධනය කර ගත යුතු භාවනා මාර්ගයයි. එබැවින් විදර්ශනා භාවනා ක්රමය වැඩි දියුණු කරන්නන් හට මෙ ග්රන්ථය හස්තසාර ග්රන්ථයකි. එහෙයින් බුදු දහමේ පරම නිෂ්ඨාව වූ නිවන් දැකීම සිදු කර ගත හැකි එකම මාර්ගය වූ විදර්ශනාව වැඩීමට උත්සාහ වන සැදැහැවතුන්ට විදර්ශනාව වැඩීම පිළිබඳ නිවැරදි අවබෝධය ලබා ගැන්මටත්, එම අවස්ථාවන්හි ඇතිවන ගැටළු වලට පිළිතුරු ලබා ගැනීමටත්, මෙම ග්රන්ථය තුළින් ලද හැකි උපකාරය අප්රමාණය.
Reviews
There are no reviews yet.