- “Sinhala Majjima Nikaya - 1” already exists in your wishlist
සූත්ර පිටක සාරය – සූත්ර පිටකයෙහි නිකාය පඤ්චකයට අයත් සූත්රයන්හි වඩාත් වැදගත්ම දහම් කොටස් මොනවාදැයි ගෙනහැර දක්වමින් ධර්මගවේෂීන්ට පහසු මගපෙන්වීමක් මෙමගින් සිදුකොට ඇත. සූත්රයකට වඩාත් ම වැදගත් දහම් කරුණු ගෙනහැර දක්වන බැවින් පරිශීලනය පහසුය. අවබෝධය සුගමය. සූත්ර පිටක සාරය යන නමින් දක්වන පරිදි ම ධර්මයේ සාරය මෙහිදී ඔබට මුණ ගැසෙනු ඇත.
Reviews
There are no reviews yet.