sovan mattame-kamaloka addakim

රු960.00

In stock

SKU: LSBCC1031 Category:

‘සෝවාන් මට්ටමේ -කාමලෝක අත්දැකීම්’ මෙම කෘතිය ආර්ය කීර්ති කුමාරසේන මහතා විසින් රචනා කරන ලද කෘතියක් වන අතර දෙහිවල නැදිමාල බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය මගින් මුද්‍රණය කර පාඨක ඔබ අතට පත් වන කෘතියකි.

මෙම කෘතිය තුළ බෞද්ධ ඉගැන්වීම  තුළ ඇති ඉතා වටිනා මතෘකා කිහිපයක් වන සූත්‍ර ක්‍රම, දේශනා ක්‍රම, කාම ලෝක, භාවනා හා සතර මහා භූත සහ භූත යන මෙවැනි ඉගැන්වීම් විධි ගණනාවක් පිළිබදව ගවේශණාත්මක ලෙස ඉතා නිරවුල් ආකාරයට කරුණු ගොනු කර ඇති කෘතියක් ලෙස හැදින්විය හැකිය.

Be the first to review “sovan mattame-kamaloka addakim”

Your email address will not be published. Required fields are marked *

Reviews

There are no reviews yet.

See It Styled On Instagram

    No access token

Main Menu