චත්තාළීසාකාර මහා විපස්සනා භාවනාව – සමථ සහ විදර්ශනා යනු බුදු දහමේ ඉගැන්වෙන භාවන ක්‍රම දෙකකි. වර්තමානයේ සමාජයේ දැක ගත හැකිවන්නේ සිත සමාධිගත කිරීමට පමණක් යොදා ගන්නා භාවනා පුරුදු පුහුණු සැදැහැතියෙන් වේ. එහෙත් නිවන් දැකීම මූලික කර ගත් භාවනාව වන විදර්ශනාව වඩන්නවුන් අල්පය. අනිත්‍ය දුක්ඛ අනාත්ම යන ත්රිලක්ෂණයන්ගේ ස්වභාවය කරුණු හතළිහකින් යුක්තව විස්තර කිරීමත් එය වඩනා අයුරු විස්තර කිරීමත් ඇති බැවින් දැනට විදර්ශනාව වඩන යෝගාවචරයන්ටත් භාවනාව පුරුදු පුහුණු කිරීමට බලාපොරොත්තු වන්නන්ටත් මෙය ඉතා වැදගත වේ.
Shop By Department
Reviews
There are no reviews yet.