13-වන සියවසේ වැඩසිටියේ යැයි සැළකෙන අර්ථකතාචාර්ය අනුරුද්ධ මහතෙරණුවන් විසින් අභිධර්මය විෂයෙහි රචනා කරන ලද අර්ථ සංග්‍රහයයි. බුද්ධ දේශිත පරමාර්ථ සත්‍යය විස්තරාත්මකව හදාරන්නවුන් විසින් විස්තර විභාග දැනුම් සඳහා පරිශීලනය කළ යුතු අත්පොතකි.
Shop By Department
Reviews
There are no reviews yet.